Monday, 29 May 2023 05:06
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ
Published in
නව පුවත්
Monday, 29 May 2023 05:02
කොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානුවා කොටුවෙයි
Published in
නව පුවත්
Monday, 29 May 2023 05:00
පොසොන් සමයේ මගී ප්‍රවාහන සේවා සූදානම්
Published in
නව පුවත්
Thursday, 25 May 2023 10:05
ජනාධිපති රනිල්- අගමැති කිෂිඩා ද්විපාර්ශ්වික සාකච්ඡා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජපානයේ හිටපු අගමැති Yoshihide Suga ද හමු වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික ප්‍රකෘතිය පෙන්වා දුන් අතර ආයෝජන සඳහා නැවත මෙරටට පැමිණෙන ලෙස ජපානය ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශ කළේය.
මේ අතර, ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා සහ ජපාන - ශ්‍රී ලංකා සංගමය එක්ව (24) පෙරවරුවේ ටෝකියෝ නුවරදී පැවැත් වූ රැස්වීමට ද ජනාධිපති වික්‍රමසිංහ මහතා සහභාගී විය.
Published in
නව පුවත්
Wednesday, 24 May 2023 04:43
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ විවාදය අද
Published in
නව පුවත්
Page 168 of 757