Editor
අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව වෛරස් උණ රෝගය ගැන විශේෂ දැනුවත් කිරීමක් අරඹයි
වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරාක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේවැඩසටහනක් අරඹයි.
ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි
විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්ෆ්ලුවෙන්සා සඳහා එන්නතක් භාවිතය අභියෝගයක් - විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ
ජගත් පරිසර දිනය අදයි- ජනාධිපතිතුමගේ ජගත් පරිසර දින පණිවුඩය
නව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය ජූනි 05 වනදාට යෙදී තිබෙන අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ජගත් පරිසර දින සැමරුම ඊයේ (04) පෙ.ව 10.00 ට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්විණි.
වැසි තත්ත්වයේ වර්ධනයක් - මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ දී (ජුනි මස 06 වන දින සිට) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පරිසරය විශ්වයේ සහ මානව පැවැත්මේ අතිශය තීරණාත්මක සාධයකයක් - අගමැති
පරිසරය, මානව පැවැත්ම සහ සමස්ත විශ්වයේ පැවැත්ම පිළිබඳව සලකා බලන විට අතිශය තීරණාත්මක සාධකයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් මාතර දී
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.
රැකියා විරහිත උපාධිධාරින් 20,000ක් පුහුණුව සඳහා බදවා ගැනේ
රෝග ලක්ෂණ ඇත්නම් විවේක ගත යුතුයි - වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
උණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර මෙන් ම විවේක ගැනීම අවශ්‍ය බවත් එවන් දරුවන් පාසල් නොයවා සිටීම දෙමාපියන්ගේත් යුතුකමක් යැයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.