අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් 19වැනි දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කිරීම

සංඥා පුවරු අසල සිටින යාචකයින් හට මුදල් දීම හෝ ඔවුන්ගෙන් භාණ්ඩ මිල දී ගැනීමෙන් වළකින්න - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි