උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

නැගෙනහිර, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්  සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව රජයෙන් බදු සහන රැසක්

ආර්ථිකය සවිගැන්වීම සඳහා වන වැඩපිළිවෙල

පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඔු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්රාමාත්ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්යතුමාගේ අවධානය යොමු වී ඇත.

අද(31) සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31)දිනයේ සිට බලාපොරොත්තුවේ.