ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වා දීම සදහා සමුළුවක්

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී හෙට 24 දින පස්වරු 5.00 ට ආරම්භ වෙයි.

රේගුව වෙත ලේඛණ ඉදිරිපත් කිරීමකින් තොරව e – bay ක්‍රමයට භාණ්ඩ අපනයනයට වරම්

ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සඳහා බන්දිත ගුදම් පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයටත් අවසර

පරිසර හිතකාමි පුරවැසියන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2018 ප්‍රදානෝත්සවය අද (19) පෙ.ව.10.00ට  කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවැත්වෙයි.

දැනට ලෝකයේ අන්නාසි වවන රටවල් අතරින් රසවත්ම අන්නාසි විදේශ වෙළඳපොලට සපයනු ලබන්නේ ශ්‍රි ලංකාවයි.