ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ පුස්තකාල සේවක තනතුරට පත්කිරීම සඳහා වන සම්මුඛ පරික්ෂණය

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු ප්‍රදේශවලට වැසි

ලංකාවේ කාන්තාවන් විදේශීය ගෘහ සේවයට යැවිම අවම කළ යුතුයි - ජේෂ්ඨ කථීකාචාරිය ශාන්ත වන්නිනායක

ජනමාධ්‍යවේදීන් සදහා සෞඛ්‍ය කදවුර නොවැම්බර් 05 සිට

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ජනමාධ්‍යවේදීන් සදහා විශේෂ සෞඛ්‍ය කදවුරක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම - වෙනස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්- සිද්ධියට පරීක්ෂණයක්