Tuesday, 16 October 2018 04:51
ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර සම්මුඛ පරීක්ෂණ අද(16) සිට
Published in
නව පුවත්
Friday, 12 October 2018 04:51
“මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත්” - සුව ඇමැති
ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ දී මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Published in
නව පුවත්
Thursday, 11 October 2018 05:04
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Published in
නව පුවත්
Wednesday, 10 October 2018 05:13
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයාම් තත්ත්වයන්ට මුහුණ දී ඇති ප්‍රදේශවල පිහිටි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේ බලය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබා දී තිබේ.
Published in
නව පුවත්
Wednesday, 10 October 2018 05:01
දරුවන් පාසල් නොයවන දෙමාපියන්ට එරෙහිව නඩු
පලමු වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරිමට හා දරුවන් පාසල් යැවුවේ නැත්නම් දෙමාපියන්ට එරෙහිව නඩු පැවරීමට ඉදිරියේදී කටයුතු කරනවා යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
Published in
නව පුවත්
Page 608 of 751