කාන්තාවන් විදේශගත කිරීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කිරීම සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන එම නීතියට අනුව කටයුතු කළත් ජාවාරම්කරුවන් පවුල් පසුබිම් වාර්තාව ලබාගැනීමට නොහැකි කාන්තාවන් විදේශ ගතිරීමේ මාෆියාවක් නිර්මාණය කරගෙන ඇති බවත් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත සංගමයේ සභාප ති ඒ.එල්.ඒ. හස්ලාම් මහතා පැවසීය.

කොළඹ ලේක්හවුස් වටරවුමේ සත්‍යග‍්‍රහයේ නිරතව සිටින පිරිස මේවනවිට පන්දම් සහ ඉටිපන්දම් දල්වා

ප්‍රසම්පාදන කමිටු සදහා සහභාගි නොවන විශේෂඥ වෛද්‍යවරු ඉවත් කර නවක විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රසම්පාදන කමිටුවලට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම වසරේදී අලුතින් ඡන්ද දායකයින් එක් ලක්ෂ 50,000 ක් ලියාපදිංචි වනු  ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව වාර්තා කරයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍ර‍ධාන තොරතුරු තාක්ෂණ  ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ  හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට
ඇත.