Editor

Editor

2017 මාර්තුමස 30 වැනිදා ලක්බිම කතුවැකිය

2017 මාර්තු මස 30 වැනිදා  ලක්බිම පුවත්පත

2017 මාර්තු මස 30 වැනිදා දිනමිණ පුවත්පත

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අනිද්දා පෙ.ව. 9.00 සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාස 07 ක් තුළ පැතිර යන ඩෙංගු තත්ත්වය මේ වන විට පාලනය වීමක් දක්නට ලැබෙන බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දින සිට  බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2017 මාර්තු මස 27 වැනිදා දිවයින පුවත්පත

පාසල් ක්‍රිකට් තරග සහ වෙනත් අවස්ථාවලදී විනය විරෝධීව හැසිරෙන සිසුන් සම්බන්ධයෙන් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන් ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට නියෝග කර තිබේ.

වර්තමානයේ විභාග කේන්ද්‍රීය මානසිකත්වය මත දෙමාපියන් දරුවන් හා ගුරුවරුන් ක්‍රියා කිරීම නිසා දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී එම තත්ත්වයන් වෙනස් කිරීමට වහාම කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.