Editor
ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4ක් සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 34059ක්
2017 වර්ෂයේ ගත වූ මාස 04 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 34059 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාගය ලබන 22 දා සිට
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපකාර සමාගමේ විභාග - 2016 (2017) ( ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ / මධ්‍යම / අවසාන) මේ මස 22, 23, 24, 25, 29, 30 සහ මැයි මස 06, 07, 13, 14, 20, 21 යන දිනයන් හි දී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
"ටැමිෆ්ලු (Tamiflu) ඖෂධයේ කිසිදු හිඟයක් නැහැ
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සදහා ලබාදෙන ටැමිෆ්ලු ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය සාකච්ඡාවක් සහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර
උතුරු කොරියාවෙ ඥාෂ්ටික බලය
2017 අප්‍රේල් මස 17 වැනිදා දිවයින පුවත්පත
ක්‍රිකට් වීරයන්ගේ චතුරශ්‍රය ඉදිවෙයි
සංඛපාල කඳුවැටිය අවදානමක
සුභ අලුත් අවුරුද්දක් වේවා !
ගරු ජනාධිපතිතුමන්ගේ අලුත් අවුරුදු දින පණිවුඩය
උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩය....
අගමැති ජපානයට ළඟා වෙයි- නිල සාකච්ඡා අද ඇරඹේ
ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.