Editor

Editor

ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA)  නායක සමුළුව  මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව  සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.

ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා  දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසා තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

2017 මාර්තු මස 01 වැනිදා the Island පුවත්පත

2017 පෙබරවාරි මස 28 වැනිදා අද පුවත්පත

2017 පෙබරවාරි මස 28 වැනිදා අද පුවත්පත

2017 පෙබරවාරි මස 28 වැනිදා ලක්බිම පුවත්පත

2017 ප්ව්බරවාරි මස 28 වැනිදා ලංකාදීප පුවත්පත

2017 පෙබරවාරි මස 23 වැනිදා ලංකාදීප පුවත්පත

2017 පෙබරවාරි මස 22 වැනිදා දිනමිණ පුවත්පත

2017 පෙබරවාරි මස 22 වැනිදා අද පුවත්පත